දිරිය දරුවෝ කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව

Written by

in

සැඟවුණු කුසලතාවයන් ඔප මට්ටම් කිරීමටත් නායකත්වය හා පෞරෂත්වය සංවර්ධනය කිරීම උදෙසාත් දිරිය දරුවෝ වැඩමුළු අධ්‍යක්ෂිකා ජානකී හිල් මහත්මිය විසින් නොමිලේ මෙහෙයවනු ලබන
දිරිය දරුවෝ වැඩමුළු මාලාවේ තවත් පියවරක් නවමු ලෙසින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. බදවා ගැනීම සීමිතය. ඔබත් අදම අයදුම් කරන්න.