ජාත්‍යන්තර රඟදැක්වීම්
වර්ෂය | නිර්මාණය | මාධ්‍යය | රංගගත කළ ස්ථානය |
---|---|---|---|
2009 | රඟනිකා | නර්තන/නාට්‍ය | එඩිම්බරෝ ෆ්‍රින්ජි කලා උළෙල,ස්කොට්ලන්තය. |
දේශීය රඟ දැක්වීම්
වර්ෂය | නිර්මාණය | මාධ්‍යය | රංගගත කළ ස්ථානය |
---|---|---|---|
2009 | එපමණයි ස්වාමීනී | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2009 | චලන | නර්තන/නාට්‍ය | එල්ෆින්ස්ටන් රඟහල - කොළඹ |
2009 | අනෝරා තාල 1 | නර්තන | A.D.T.F රංග ශාලාව |
2010 | මිනීපෙට්ටියක කතාවක් | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2010 | එකමත්එක අපායක | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2010 | සාප්පු සවාරිය | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2011 | අනෝරා තාල 2 | නර්තන | A.D.T.F රංග ශාලාව |
2011 | සංසාර වන්දනාව | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2012 | අනෝරා තාල 3 | නර්තන | A.D.T.F රංග ශාලාව |
2012 | සමාවෙන්න හාමුදුරුවනේ | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2013 | අනෝරා තාල 4 | නාට්‍ය | සිරිපියරතන රංග ශාලාව - පාදුක්ක |
2013 | සල්ලි ! සල්ලි ! සල්ලි ! | ඉංග්‍රීසි නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2013 | තල හොරා | නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2014 | පටාචාරා | නෘත්‍ය නාටකය | නෙළුම් පොකුණ ජාතික රඟහල - කොළඹ |
2014 | හත් පන | ඉංග්‍රීසි නාට්‍ය | A.D.T.F රංග ශාලාව |
2015 | ආනෝරා තාල 5 | නර්තන | සිරිපියරතන රංග ශාලාව - පාදුක්ක |
චිත්‍රපට
වර්ෂය | නිර්මාණය | මාධ්‍ය |
---|---|---|
2009 | දෛවය | කෙටි චිත්‍රපටය |
2010 | නෝට්ටුව | කෙටි චිත්‍රපටය |
2010 | තැරැව්කාරයා | කෙටි චිත්‍රපටය |
2012 | නටන චාමලී | වාර්තා චිත්‍රපටය |
දේශීය වැඩමුළු හා වැඩසටහන්
2006/07 | 'දිරිය දරුවෝ' දීප ව්‍යාප්ත කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව. වසර දෙකක් තුළ දිවයිනේ ප්‍රදේශ 10 ක පැවැත්වීම. |
2008 | A.D.T.F අධ්‍යක්ෂිකා ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික නාට්‍ය හා රංග කලා වැඩමුළුව |
2008 | A.D.T.F නාට්‍ය හා රංග කලා ආචාර්ය අනුර ද සිල්වා මහතා විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික නාට්‍ය හා රංග කලා වැඩමුළුව. |
2008 | ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද නර්තන වැඩමුළුව |
2009 | ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා වැඩමුළුව |
2010 | සහන් රංවල පදනම විසින් මෙහෙයවන ලද ජන ගායනා වැඩමුළුව |
2010 | නාට්‍යවේදී සමන්ත විජේසිංහ මහතා විසින් මෙහෙයවන ලද නාට්‍ය හා රංග කලා වැඩමුළුව |
2011 | ප්‍රවීණ රංග ශිල්පී කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න මහතා විසින් මෙහෙයවන ලද නාට්‍ය හා රංග කලා වැඩමුළුව |
2011 | ප්‍රවීණ ආචාර්ය ඉන්ද්‍රපත්ම සමරසේකර මහතා විසින් මෙහෙයවන ලද 5 වසර ශිෂ්‍යත්ව වැඩමුළුව |
2011 | ජන කතා තරගය |
2012 | යෝගා දිනය (Yoga Day) |
2013 | ප්‍රවීණ අංගරචනා ශිල්පී නුවන්ත ගුනේන්ද්‍ර මහතා විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික අංග රචනා වැඩමුළුව |
ජයග්‍රහණ සහ තරඟ නියෝජන
2009 | කැළණිය විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස සම්මාන උළෙලේ දී |
ඉන්දියානු සම්ප්‍රදායික නර්තනය - ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය | |
සමකාලීන නර්තනය - ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය | |
සමකාලීන නර්තනය ප්‍රාථමික අංශය - ප්‍රථම ස්ථානය | |
2009 | එඩිම්බරෝ ෆ්‍රින්ජි කලා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් තරු හතර සීමාවේ ඇගයීමට ලක්වීම |
2010 | ජානකී හිල් මහත්මිය විසින් ප්‍රදේශයේ ජනතාව, අධ්‍යාපනය හා කලාව වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ග්‍රාමාභි සම්මානයෙන් පිදුම් ලැබීම |
2011 | ජාතික කලායතන තරඟාවලියේදී - හොරණ |
ගැමි උඩරට නර්තනය දෙවන ස්ථානය | |
2011 | කැළණිය විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස සම්මාන උළෙලේ දී සමකාලීන නර්තනය - ප්‍රථම ස්ථානය |
2012 | ජාතික කලායතන තරඟාවලියේ දී - හොරණ |
සම්ප්‍රදායික ඉන්දියානු නර්තනය ප්‍රථම ස්ථානය | |
උඩරට නර්තනය දෙවන ස්ථානය | |
ගැමි නර්තනය තෙවැනි ස්ථානය | |
2015 | ADTF විසින් කාන්තා සුභ සිද්ධිය උදෙසා සිදු කළ මෙහෙවර උදෙසා WIM සම්මානයෙන් පිදුම් ලැබීම. |
ශ්‍රී ලාංකීය දරු දරු දැරියන්ගේ සහ කලාවේ උන්නතිය උදෙසා පීටර් හිල් මහත්මා සහ ජානකී හිල් මහත්මිය leo සම්මානයෙන් පිදුම් ලැබීම. |
සමාජ මෙහෙවර / වෙනත් ක්‍රියාකාරකම්
2008 | පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අරකාවිල ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයට අඩුවක්ව පැවැති පංති කාමර 5 කින් සමන්විත නව ගොඩනැගිල්ල ඉදි කිරීම තුළින් ගැමි දරු දරියන්ගේ අනාගත අධ්‍යාපනය උදෙසා උර දීම. ( මුදල රුපියල් මිලියන 04 කි.) |
පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අරකාවිල ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයේ විනාශ වීමට ආසන්න පිළිම වහන්සේලා හා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.(වැය කළ මුදල රුපියල් ලක්ෂ 05) | |
පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දැරියන් 20 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සදහා මාසිකව රු.5000/= , 3000/= , 2000/= බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීම. | |
2009-2014 | ADTF ආපන ශාලාවේ වාර්ෂික ආදායමෙන් පදනමේ සිසු සිසුවියන් 300 කට පමණ වර්ෂය සදහා අවශ්‍ය පැසැල් අභ්‍යාස පොත් සහ කළමණා තෑගි දීම |
පීටර් හිල් මහතා හා ජානකී හිල් මහත්මිය විසින් අරකාවිල ශ්‍රී ජිනරතනාරාමයේ වාහල්කඩ / මකර තොරණ සෑදීමට උර දීම. (වැය කළ මුදල රු.ලක්ෂ 05) | |
බෝපෙ ශ්‍රී රාජසිංහ විද්‍යාලයේ නව බුදුමැදුර සෑදීම සදහා දායක වීම |