ජාත්‍යන්තර රඟදැක්වීම්

වර්ෂයනිර්මාණයමාධ්‍යයරංගගත කළ ස්ථානය
2009රඟනිකානර්තන/නාට්‍යඑඩිම්බරෝ ෆ්‍රින්ජි කලා උළෙල,ස්කොට්ලන්තය.

දේශීය රඟ දැක්වීම්

වර්ෂයනිර්මාණයමාධ්‍යයරංගගත කළ ස්ථානය
2009එපමණයි ස්වාමීනීනාට්‍යA.D.T.F රංග ශාලාව
2009චලනනර්තන/නාට්‍යඑල්ෆින්ස්ටන් රඟහල - කොළඹ
2009අනෝරා තාල 1නර්තනA.D.T.F රංග ශාලාව
2010මිනීපෙට්ටියක කතාවක්නාට්‍යA.D.T.F රංග ශාලාව
2010එකමත්එක අපායකනාට්‍යA.D.T.F රංග ශාලාව
2010සාප්පු සවාරියනාට්‍යA.D.T.F රංග ශාලාව
2011අනෝරා තාල 2නර්තනA.D.T.F රංග ශාලාව
2011සංසාර වන්දනාවනාට්‍යA.D.T.F රංග ශාලාව
2012අනෝරා තාල 3නර්තනA.D.T.F රංග ශාලාව
2012සමාවෙන්න හාමුදුරුවනේනාට්‍යA.D.T.F රංග ශාලාව
2013අනෝරා තාල 4නාට්‍යසිරිපියරතන රංග ශාලාව - පාදුක්ක
2013සල්ලි ! සල්ලි ! සල්ලි !ඉංග්‍රීසි නාට්‍යA.D.T.F රංග ශාලාව
2013තල හොරානාට්‍යA.D.T.F රංග ශාලාව
2014පටාචාරානෘත්‍ය නාටකයනෙළුම් පොකුණ ජාතික රඟහල - කොළඹ
2014 හත් පනඉංග්‍රීසි නාට්‍යA.D.T.F රංග ශාලාව
2015ආනෝරා තාල 5නර්තනසිරිපියරතන රංග ශාලාව - පාදුක්ක

චිත්‍රපට

වර්ෂයනිර්මාණයමාධ්‍ය
2009දෛවයකෙටි චිත්‍රපටය
2010නෝට්ටුවකෙටි චිත්‍රපටය
2010තැරැව්කාරයාකෙටි චිත්‍රපටය
2012නටන චාමලීවාර්තා චිත්‍රපටය

දේශීය වැඩමුළු හා වැඩසටහන්

2006/07'දිරිය දරුවෝ' දීප ව්‍යාප්ත කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව. වසර දෙකක් තුළ දිවයිනේ ප්‍රදේශ 10 ක පැවැත්වීම.
2008A.D.T.F අධ්‍යක්ෂිකා ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික නාට්‍ය හා රංග කලා වැඩමුළුව
2008A.D.T.F නාට්‍ය හා රංග කලා ආචාර්ය අනුර ද සිල්වා මහතා විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික නාට්‍ය හා රංග කලා වැඩමුළුව.
2008ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද නර්තන වැඩමුළුව
2009ජානකී හිල් මහත්මිය විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා වැඩමුළුව
2010සහන් රංවල පදනම විසින් මෙහෙයවන ලද ජන ගායනා වැඩමුළුව
2010නාට්‍යවේදී සමන්ත විජේසිංහ මහතා විසින් මෙහෙයවන ලද නාට්‍ය හා රංග කලා වැඩමුළුව
2011ප්‍රවීණ රංග ශිල්පී කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න මහතා විසින් මෙහෙයවන ලද නාට්‍ය හා රංග කලා වැඩමුළුව
2011ප්‍රවීණ ආචාර්ය ඉන්ද්‍රපත්ම සමරසේකර මහතා විසින් මෙහෙයවන ලද 5 වසර ශිෂ්‍යත්ව වැඩමුළුව
2011ජන කතා තරගය
2012යෝගා දිනය (Yoga Day)
2013ප්‍රවීණ අංගරචනා ශිල්පී නුවන්ත ගුනේන්ද්‍ර මහතා විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික අංග රචනා වැඩමුළුව

ජයග්‍රහණ සහ තරඟ නියෝජන

2009කැළණිය විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස සම්මාන උළෙලේ දී
ඉන්දියානු සම්ප්‍රදායික නර්තනය - ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය
සමකාලීන නර්තනය - ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය
සමකාලීන නර්තනය ප්‍රාථමික අංශය - ප්‍රථම ස්ථානය
2009එඩිම්බරෝ ෆ්‍රින්ජි කලා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් තරු හතර සීමාවේ ඇගයීමට ලක්වීම
2010ජානකී හිල් මහත්මිය විසින් ප්‍රදේශයේ ජනතාව, අධ්‍යාපනය හා කලාව වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ග්‍රාමාභි සම්මානයෙන් පිදුම් ලැබීම
2011ජාතික කලායතන තරඟාවලියේදී - හොරණ
ගැමි උඩරට නර්තනය දෙවන ස්ථානය
2011කැළණිය විශ්ව විද්‍යාලයේ බිහිදොර අභියස සම්මාන උළෙලේ දී
සමකාලීන නර්තනය - ප්‍රථම ස්ථානය
2012ජාතික කලායතන තරඟාවලියේ දී - හොරණ
සම්ප්‍රදායික ඉන්දියානු නර්තනය ප්‍රථම ස්ථානය
උඩරට නර්තනය දෙවන ස්ථානය
ගැමි නර්තනය තෙවැනි ස්ථානය
2015ADTF විසින් කාන්තා සුභ සිද්ධිය උදෙසා සිදු කළ මෙහෙවර උදෙසා WIM සම්මානයෙන් පිදුම් ලැබීම.
ශ්‍රී ලාංකීය දරු දරු දැරියන්ගේ සහ කලාවේ උන්නතිය උදෙසා පීටර් හිල් මහත්මා සහ ජානකී හිල් මහත්මිය leo සම්මානයෙන් පිදුම් ලැබීම.

සමාජ මෙහෙවර / වෙනත් ක්‍රියාකාරකම්

2008පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අරකාවිල ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයට අඩුවක්ව පැවැති පංති කාමර 5 කින් සමන්විත නව ගොඩනැගිල්ල ඉදි කිරීම තුළින් ගැමි දරු දරියන්ගේ අනාගත අධ්‍යාපනය උදෙසා උර දීම. ( මුදල රුපියල් මිලියන 04 කි.)
පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අරකාවිල ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයේ විනාශ වීමට ආසන්න පිළිම වහන්සේලා හා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.(වැය කළ මුදල රුපියල් ලක්ෂ 05)
පීටර් හිල් මහතා සහ ජානකී හිල් මහත්මිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දැරියන් 20 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සදහා මාසිකව රු.5000/= , 3000/= , 2000/= බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීම.
2009-2014ADTF ආපන ශාලාවේ වාර්ෂික ආදායමෙන් පදනමේ සිසු සිසුවියන් 300 කට පමණ වර්ෂය සදහා අවශ්‍ය පැසැල් අභ්‍යාස පොත් සහ කළමණා තෑගි දීම
පීටර් හිල් මහතා හා ජානකී හිල් මහත්මිය විසින් අරකාවිල ශ්‍රී ජිනරතනාරාමයේ වාහල්කඩ / මකර තොරණ සෑදීමට උර දීම. (වැය කළ මුදල රු.ලක්ෂ 05)
බෝපෙ ශ්‍රී රාජසිංහ විද්‍යාලයේ නව බුදුමැදුර සෑදීම සදහා දායක වීම