පීටර් හිල්
පදනමේ සභාපති සහ ප්‍රධාන අනුශාසක
හිටපු ගුවන් සේවා විධායක නිලධාරී
ජානකී හිල්
පදනමේ අධ්‍යක්ෂිකා සහ නිර්මාතෘ
මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය, කාර්ය මණ්ඩලය මෙහෙයවීම, මහජන සම්බන්ධතා පවත්වාගැනීම. අධ්‍යාපන කටයුතුවලදී දේශන සහ වැඩමුළු පවත්වමින් පදනමේ දියුණුව සොයා බැලීම.
නිලන්ත සංජීව
පදනමේ කළමණාකරු
පරිපාලන කටයුතු මෙහෙයවීම. ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් සංවිධානය කිරීම.‍ යෝගා උපදේශක
කෝසලා මැද්දෙගොඩ
පදනමේ ලේකම්
සියලු ලිපි ලේඛණ කටයුතු මෙහෙයවීම. භරත නාට්‍යම්, දමිළ භාෂා පුහුණු උපදේශිකා.
රුක්සලා මැද්දෙගොඩ
පදනමේ භාණ්ඩාගාරික
ගිණුම් කටයුතු මෙහෙයවීම. භරත, කථක්, යෝගා පුහුණු උපදේශිකා.
අනුර ද සිල්වා
පදනමේ නිෂ්පාදන කළමණාකරු
සියලු වැඩසටහන් නිෂ්පාදන කටයුතු සොයා බැලීම. නාට්‍ය හා රංගකලා පුහුණු උපදේශක.

බාහිර පුහුණු උපදේශකවරු

මහාචාර්ය ලයනල් බෙන්තරගේ
පදනමේ පහතරට නර්තන පුහුණු උපදේශක
අර්ධකාලීන පාඨමාලා පුහුණුකරු
අනෝජා වීරසිංහ
පදනමේ අනුශාසිකා
ක්‍රියාත්මක වැඩසටහන්වලදී අනුශාසනා කිරීම. යෝගා පුහුණු උපදේශිකා
ශ්‍රී ලාල් පෙරේරා
පදනමේ උඩරට නර්තන පුහුණු උපදේශක
අර්ධකාලීන පාඨමාලා පුහුණුකරු (වැටුප් සහිත)
නිලන්ත සම්පත්
පදනමේ පහතරට නර්තන උපදේශක
අර්ධකාලීන පාඨමාලා පුහුණුකරු (වැටුප් සහිත)
මෝක්ෂා සමරසූරිය
පදනමේ කථක් නර්තන පුහුණු උපදේශිකා
අර්ධකාලීන පාඨමාලා පුහුණුකරු (වැටුප් සහිත)
තිසර චාමින්ද
පදනමේ ඉංග්‍රීසි භාෂා පුහුණු උපදේශක (වැටුප් සහිත)
සමන්ත විජේසිංහ
නාට්‍ය හා රංගකලා උපදේශක (ස්වේච්ඡා)