අපේ ඉදිරි අපේක්ෂා

  • පුස්තකාලයක් සහ කියවීම් ශාලාවක් ඉදි කිරීම.
  • ලංකාවේ විරළ වෙස් මුහුණු කෞතුකාගාරයක් නිර්මාණය කිරීම.
  • ප්‍රේක්ෂකයින් 2000 කට නැරඹීමේ පහසුකම් ඇති විවෘත නාට්‍ය ශාලාවක් නිර්මාණය කිරීම.
  • දැනට පවතින නේවාසිකාගාරය පුළුල් කර සිසුන් 40කට පමණ ප්‍රමාණවත් අලුත් නේවාසිකාගාරයක් ඉදි කිරීම.
  • උපකාර පන්ති පැවැත්වීමට අතිරේක කාමර පද්ධතියක් ඉදි කිරීම.
  • කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයෙන් පිවිසෙන A.D.T.F. මාර්ගය කාපට් අතුරා දියුණු කිරීම.