සැඟවුණු කුසලතාවයන් ඔප මට්ටම් කිරීමටත් නායකත්වය හා පෞරෂත්වය සංවර්ධනය කිරීම උදෙසාත් දිරිය දරුවෝ වැඩමුළු අධ්‍යක්ෂිකා ජානකී හිල් මහත්මිය විසින් නොමිලේ මෙහෙයවනු ලබන
දිරිය දරුවෝ වැඩමුළු මාලාවේ තවත් පියවරක් නවමු ලෙසින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. බදවා ගැනීම සීමිතය. ඔබත් අදම අයදුම් කරන්න.











