ADTF ONLINE DANCING COMPETITION December 13, 2020 adtfuser news බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ADTF ONLINE නර්තන තරඟාවලියේ නිර්මාණ භාරගන්නා අවසාන දිනය 2020.12.31 දින දක්වා දීර්ඝ කල බව සතුටින් දන්වා සිටිමු.